Business එක Develop කරගන්න ඕන දැනුම ලබා ගන්න!
Digita Marketing | Technical | Finance
ව්‍යාපාරය වැඩි පිරිසක් කරා ව්‍යාප්ත කරන්න, වැඩි Sales ප්‍රමාණයක් ලබාගන්න… ව්‍යවසායකයෙක් ලෙස අවශ්‍ය කරන තාක්ෂණික දැනුම ලබා ගන්න.
About Me

I’m Ravi Vidanage. I’ve been in digital marketing for 6 years.
“With 6 years of experience in digital marketing, I realized one simple truth: small businesses can achieve big growth with the right changes. That’s why I created this platform — to bring people with me to the next level of their life through smart strategies and real results.”
අලුතින් ව්‍යාපාරයක් ගොඩනැඟීමේදී අයිතිකරු ලෙස ව්‍යාපාරය පිලිබඳ 360° කින්ම අවධානය යොමු කල යුතුය. ප්‍රධාන වශයෙන් Production (නිෂ්පාදනය) හා Marketing (අලෙවිකරණය) මුල් තැනක් ගනු ලභයි.
පවතින අයෝජන මුදල රැකගෙන මෙම කටයුතු සිදු කිරීම ප්‍රධානම අභියෝගයයි..
සත්‍ය වශයෙන්ම ප්‍රායෝගිකව ක්‍රියාවෙන් ලබන අත්දැකීම් අපිට පාර කියන හොඳම සහකරුය. මේ අතරට ඔබට නව තාක්ෂණික, මූල්‍ය හා අලෙවිකරණ දැනුම එකතු වීම අත්‍යාවශ්‍ය වේ..
මෙම අවශ්‍යතාවය ලබාදීම උදෙසා අප විසින් දැනටමත් බොහෝමයක් දැනුම නොමිලේ විවිධකාර වලින් ප්‍රචාරය කරනු ලබයි.
මේ වන විටත් Youtube හා සතිපතා පැවැත්වෙන Zoom වැඩසටහන් ඔස්සේ මෙම දැනුම බෙදාගනු ලබන අතර ඔබටත් ඒ සමඟ සම්බන්ධ විය හැකිය.
මෙහිදී යම් විශේෂ ක්ෂේත්‍රයක විශේෂඥ දැනුම (Advance Knowledge) ලබා දීමට අප මෙම වේදිකාව සකස් කර ඇත.
ව්‍යාපාරය ගොඩනැඟීමට වැදගත්වන වටිනා තාක්ෂණික දැනුම සරලව ලබාදී, ඔබේ ව්‍යාපාරයේ මීලඟ පිම්ම පැනීමට ජවය ලබාදීම අපගේ අරමුණයි. ඉතින් අප සමඟ ඔබත් සම්බන්ධ වන්න!
Facebook Marketing ඔබට උදව් වන්නේ කෙසේද
ඉතාම සුලු මුදලකින් සාර්ථකව Customers ලා සොයා ගැනීමට ලොව ඇති ජනප්‍රියම මාධ්‍ය Facebook Ads වේ. මීට අමතරව ආයෝජකයන් සොයා ගැනීමට, තොරතුරු එකතු කිරීමට ද Facebook Ad උපකාරී වේ.

අවම මුදලකින් Advertisement පල කිරීමට

ඉක්මනින් Sales වැඩිකර ගැනීමට

ආයෝජකයන් සම්බන්ධ කර ගැනීමට

Brand එක ප්‍රචලිත කිරීමට

වියදම් අවම කර ගැනීමට

අලෙවි උපක්‍රම භාවිත කල හැකි වීම
We’ve designed Resolve Mastery to overcome these
obstacles and set you up for success.
අපගේ වැඩසටහන් වලට මින් පෙර සහභාගී වූ
මහත්ම මහත්මීන්ගේ අදහස්
Master the Magic of Photoshop
Rs. 7,500.00
Rs. 5,000/=

වැඩමුලුවේ අන්තර්ගතය
ඕනෑම කෙනෙකුට තමන්ගේ ව්‍යාපාරයේ Digital advertising තනිව කර ගැනීම සඳහා ලබා දෙන මාර්ගෝපදේශනය!
FAQ
Your Guide to Everything About the Photoshop Mastery Course
Have any questions? Reach out via Contact Us





